tag:blogger.com,1999:blog-7569584055548903792.post1009170427515996723..comments2014-10-20T20:23:39.966-07:00Comments on ඇනෝනිමස් ආතල්: [ඇනෝනිමස්] ජනප්‍රිය බ්ලොග් කරුවා හොයන "බොගසං" සූත්‍රය මෙන්නරටට වැඩක්http://www.blogger.com/profile/00477684813649667424noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7569584055548903792.post-89208860092038085892012-01-09T03:27:03.558-08:002012-01-09T03:27:03.558-08:00ඇයි මේ ඇනෝ (සිංහල සයිබරයට ආදරය කරන හිතවතෙක්.) පරා ...ඇයි මේ ඇනෝ (සිංහල සයිබරයට ආදරය කරන හිතවතෙක්.) පරා ලියන http://w3lanka.blogspot.com/ ගැන දාලා නැත්තේ?

පොලිටිකල් බ්ලොග් එපාද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-31621088119167253992012-01-09T00:21:35.348-08:002012-01-09T00:21:35.348-08:00කතන්දර-sl ranaka-1185/alexa rank-368661
රංග-sl ra...කතන්දර-sl ranaka-1185/alexa rank-368661

රංග-sl ranaka-1467/alexa rank-614304

මාරයා-sl ranaka-1778/alexa rank-478987

සඳරු-sl ranaka-එහෙම එකක් තවම නැත/alexa rank-873834

දුමී-sl ranaka-නැත/alexa rank-1909433

දුකා-sl ranaka-නැත/alexa rank-2232170

සොඳුරු සිත-sl ranaka-නැත/alexa rank-2219878

සිත් ආර-sl ranaka-නැත/alexa rank-5265125

පොඩි කුමාරිහාමි-sl ranaka-නැත/alexa rank-4291888

දිල්ශාරා-sl ranaka-නැත/alexa rank-1624538

ඔය තියෙන්නේ දැනට ඇලෙක්සා රේටින්ග්ස් අනුව තත්වය.
ඒත් බයිස්කෝප් අඩවියත් ගොසිප් අඩවිත් ඉන්නේ මෙයාලට වඩා හුගාක් ඉස්සරහා.

ආ අර අපේ ඇනෝනිමසා ගැනත් කියන්න ඕන නේද?

ඇනෝනිමස්ට ලංකාවේ රේටින්ග්ස් නැත. ඒත් කැනඩාවේ රේටින්ග්ස් පෙන්නනවා ඒ ඇයිද මංදා?
ඒ අනුව කැනඩාවෙන් ඇනෝ 24466ත් ඇලෙක්සා රේටින් අනුව 1423382 කියන තත්වයත් පෙන්නනවා.

හිතන්න දෙයක් තියෙන කාරණාවක් මේවත්.ඇලෙක්සා රේටින්ග්ස් කියන්නේ අහක දැමිය යුතු දෙයක් නෙවෙයි.

ඒ වගේම ලංකාවේ රේටින්ග්ස් වලට අනුව මාරයා ඉන්නේ අංක 3නේ සහ රංග අංක 2කේ උනත් ඇලෙක්සා රේටින්ග්ස් අනුව රංගට වඩා මාරයා ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම කතන්දර පහුගිය මාසේ සීයයට 3ක දියුණුවකුත්, මාරයා සීයයට 8ක පසු බෑමකුත් තියෙනවා.

මම යම් කිසි කාරණාවකට මෙයට මාස කිහිපයකට කලින් බලනකොටනං සඳුරුට ලංකාවේ රේටින්ග්ස් තිබුනා. ඒත් දැන් ඒක පේන්නේ නැහැ.ඒ වෙනකොටනං සඳුරු හිටියේ ඔය මුල්පෙලේ අයට වඩා දෙසිය පණහකට විතර පිටුපසින්.
කොහොම උනත් ගොසිප් සයිට් තමයි වැඩිම රේටින්ග්ස්වල ඉන්නේ ලංකාවේ හැටියට. එහෙම බැළුවම
ඔය මුලට එන හුගාක් ඒවා අධ්‍යාපනික හෝ සම්භාව්‍ය කියලා ගොනු කරන්න අමාරුයි කියලයි මට හිතෙන්නේ කතන්දර/මාරයා/රංග/සඳරු මේ කවුරුත් ජනතාවට ආතල් දෙන්නෝ මිස අර කිව්ව ආකාරයේ හරවත් අඩවි නෙවෙයි.
ඒත් ජනතාවට ආතල් දීමත් හරවත් වැඩක් හැටියට සලකන මට අනුවනං ඔය කවුරුත් වැදගත් කොටසක් කරනවා. ඇනෝ උනත් එහෙම තමයි. ඒත් ඇනෝ ආතල් දෙන විදියේ පොඩි හිරිකිතයක් තියෙනවා.
අපි කරන්න ඕන කතන්දර/මාරයා/රංග/සඳුරු වගේ අය රැක ගන්න එක මිසක් ඇනෝලා වගේ පාලනයක් නැති සමාජ නාශක අඩවි රැක ගැනීම නොවන බවත් කරුණාවෙන් මේවා කියවන මහත්වරුන්ට කියන්න කැමතියි.
ස්තූතියි.
සිංහල සයිබරයට ආදරය කරන හිතවතෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-31605126708254600672012-01-08T23:09:09.154-08:002012-01-08T23:09:09.154-08:00පිස්සාපිස්සාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-171978396392383102012-01-08T09:16:03.544-08:002012-01-08T09:16:03.544-08:00අනේ ඒලෙවෙල් ප්‍රතිඵල වගේනේ බොගසං සූත්‍ර දාලා තියෙ...අනේ ඒලෙවෙල් ප්‍රතිඵල වගේනේ බොගසං සූත්‍ර දාලා තියෙන්නේ.(පලමු වර ,දෙවනවර හික්ස්...) හොදට බලන්න ඔයාගේ සූත්තරේ වරහන් දාලා තියෙන විදියට දෙවනවරත් හරිද කියලා.
මේ සූත්‍රය හදල තියෙන්නේ උපකල්පන පහම එකට අරගෙන මෙන්න මෙහෙම (දෑතේ ඇඟිලි එකිනෙක පටලවා) එකතු කරලද?jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-48045715393944523112012-01-08T01:45:16.740-08:002012-01-08T01:45:16.740-08:00මේ බ්ලොග් නිසා ඇත්ත ඇනොනිමස් ආතල් ලියන කතන්දරට දැන...මේ බ්ලොග් නිසා ඇත්ත ඇනොනිමස් ආතල් ලියන කතන්දරට දැන් ඇඩිලා ඉන්නේ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-75771581175270431232012-01-08T01:35:24.332-08:002012-01-08T01:35:24.332-08:00මේක ත්‍රස්තවාදී ඇනෝනිමස් ආතල් එකක් නේ! දැන් තමයි ආ...මේක ත්‍රස්තවාදී ඇනෝනිමස් ආතල් එකක් නේ! දැන් තමයි ආතල් උපරිමය.

මේ සූතයේ වරහන් යෙදීම හරිද?

කෙසේ වෙතත් කතන්දර බ්ලොගයේ ෆලෝවර්ස්ලා ගණන 733 ක් බව කරුණාවෙන් සලකන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-66934685888265581212012-01-08T01:31:13.653-08:002012-01-08T01:31:13.653-08:00This comment has been removed by the author.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-28979733406332866872012-01-08T01:04:24.422-08:002012-01-08T01:04:24.422-08:00මේ බ්ලොග් එක ලියන්නේ මමනේ ඉස්සෙල්ලම ෆලෝ නිසා සතුටු...මේ බ්ලොග් එක ලියන්නේ මමනේ ඉස්සෙල්ලම ෆලෝ නිසා සතුටුයිamila chathuranganoreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-23891355404468006762012-01-08T00:59:50.890-08:002012-01-08T00:59:50.890-08:00This comment has been removed by the author.Nadun Ranaweerahttps://www.blogger.com/profile/01255200460072618517noreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-2740163826990627282012-01-08T00:57:32.588-08:002012-01-08T00:57:32.588-08:00අනූස් මල්ලි වෙන වැඩ නැති හින්දද ඔය කමෙන්ට් දදා මකන...අනූස් මල්ලි වෙන වැඩ නැති හින්දද ඔය කමෙන්ට් දදා මකන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-48426940678664590302012-01-08T00:55:46.831-08:002012-01-08T00:55:46.831-08:00පුහුල් හොරා කරෙන් දැනේ ..උඩ තියෙන්නේ අබේ මාමාගේ කම...පුහුල් හොරා කරෙන් දැනේ ..උඩ තියෙන්නේ අබේ මාමාගේ කමෙන්ට් එක

අනුෂ මල්ලිට තද වෙලා ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-61091448230360052032012-01-08T00:55:03.943-08:002012-01-08T00:55:03.943-08:00This comment has been removed by the author.Nadun Ranaweerahttps://www.blogger.com/profile/01255200460072618517noreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-25044214070621474772012-01-08T00:53:36.822-08:002012-01-08T00:53:36.822-08:00ආ නඳුන් රණවීර ඇවිත් කලින්ම මේක ෆලෝ කරල ගිහිං තියෙන...ආ නඳුන් රණවීර ඇවිත් කලින්ම මේක ෆලෝ කරල ගිහිං තියෙන්නෙ හසයි වැඩේ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-76701478655321885692012-01-08T00:53:13.129-08:002012-01-08T00:53:13.129-08:00This comment has been removed by the author.Nadun Ranaweerahttps://www.blogger.com/profile/01255200460072618517noreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-46809165404390423612012-01-08T00:52:37.960-08:002012-01-08T00:52:37.960-08:00ඒක ඉතින් පාල මාමාගේ කරුමේ තමයි
දැන්ම ගහින් පරණ පෝට...ඒක ඉතින් පාල මාමාගේ කරුමේ තමයි
දැන්ම ගහින් පරණ පෝට් වලට කමෙන්ට් කරන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-73935186638773895902012-01-08T00:45:05.330-08:002012-01-08T00:45:05.330-08:00අනුරාධපුර සෝන් කාරයා තමයි ඔය උඩ කමෙන්ට් එක දාලා ති...අනුරාධපුර සෝන් කාරයා තමයි ඔය උඩ කමෙන්ට් එක දාලා තියෙන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-82693532516242705532012-01-08T00:44:10.925-08:002012-01-08T00:44:10.925-08:00මං වගේ කමෙන්ට් වලට ඉදලා හිටලා රිප්ලයි කරන අයටට්යි ...මං වගේ කමෙන්ට් වලට ඉදලා හිටලා රිප්ලයි කරන අයටට්යි සඳරූ වගේ කමෙන්ට් කීපෙකට එක කමෙන්ට් එකක්කින් පිළිතුරු දෙන අයටයි මේක බලාපාන්නේ කොහොමද? මේකෙන්වත් සහනයක් බලමු.... :D :DAbeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-80487700859245092912012-01-08T00:42:45.027-08:002012-01-08T00:42:45.027-08:00මමනේ එකමමනේ එකනාලනි චන්දිමාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-34593547117076554052012-01-08T00:06:40.215-08:002012-01-08T00:06:40.215-08:00මම දෙකමම දෙකඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-69881761965563869562012-01-08T00:04:59.758-08:002012-01-08T00:04:59.758-08:00මම එකමම එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-45671548245850604092012-01-08T00:02:26.732-08:002012-01-08T00:02:26.732-08:00පිස්සුවක් නම් නිකා හිටපන් උලමෝපිස්සුවක් නම් නිකා හිටපන් උලමෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-60309487109322058042012-01-08T00:00:33.062-08:002012-01-08T00:00:33.062-08:00තනිකරම පිස්සුවක්නෙ බොල..තනිකරම පිස්සුවක්නෙ බොල..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7569584055548903792.post-82673842893442849162012-01-07T23:54:41.057-08:002012-01-07T23:54:41.057-08:00ටිකක් සාර්ථකයි වගේ. කාලය කියන දර්ශකය එකතු වෙලා තිය...ටිකක් සාර්ථකයි වගේ. කාලය කියන දර්ශකය එකතු වෙලා තියෙන නිසා. ඒත් කකා ගේ සහ මාරයාගේ කමෙන්ට් ගණන කතෘ යෙදු කමෙන්ට් ගනන බින්දුව කියල අරගෙනද හදලා තියෙන්නේ.

අනේ මන්දා බොල මට නිකං දෝදු වගේ. රාජ් කොලුවා කරපු අටමගලේ නිසානේ මේ ඔක්කොම :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com