Tuesday, January 17, 2012

ලංකාව එකතු වෙයිද? අන්තර්ජාලයේ ස්ට්‍රයික් - blackout or show a ribbon

අමරිකාව විසින් නව නීති මාලාවක් ලඟදිම ක්‍රියාත්මක කිරිමට නියමිතය. ඒ ගැන තොරතුරු වර්ඩ්ප්‍රෙස් අඩවියෙහි දක්වා ඇත.

ඒ අනුව අද දින 2012 01 18 යනු ලෝක අන්තර්ජාල වෙබ් පිටු හරහා විරෝධතා පල කරන දවසයි. එයට මූලිකවම විකිපිඩියාව හා වර්ඩ්ප්‍රෙස් අඩවිය මූලික වී ඇත.


මෙම නව නිතී අනුගමනයට ගිය ගෝඩැඩි නම් වූ සුප්‍රසිද්ද ඩොමෙයින් හොස්ටින් සපයන්නා පහුගිය දිනවල දැඩි අපහසුතාවයකට පත් කිරිමෙන් ඔවුන්ගේ පාරිබෝගිකයන් Godaddy හට සම්බාදක පැනවිය.

වැඩිදුර කරුනු http://wordpress.org/news/2012/01/help-stop-sopa-pipa/ ලිපියෙහි පවතියි

PROTECT IP / SOPA Breaks The Internet from Fight for the Future on Vimeo.

16 comments:

  1. මේ ලිපිය කියෙව්වාම මතක් වෙන්නේ වැප් නිශාන්ත ගේ රචනා ශෛලිය O_o

    ReplyDelete
  2. ඔව් ඔව් මේක නම් වැපාගෙම තමයි

    ReplyDelete
  3. අපරාදේ මම අභීතට බැන්නේ

    ReplyDelete
  4. අභිත මට ඔයාගේ කකුල් දෙක අල්ලලා සමාව ගන්න ඕනේ
    මම කවදටද කිතුල්ගල එන්න ඕනේ

    ReplyDelete
  5. වැප්සි තමයි මේවා කරන්නේ. ඒයි කොල්ලනේ මේවාට සැලෙන්න එපා

    ReplyDelete
  6. වැප් පකයා තමා මේක ලියන්නේ.

    ReplyDelete
  7. පියංකේ පේරේරා (වැපාගේ මමා)January 17, 2012 at 8:43 PM

    වැපා මෝංගලයා

    ReplyDelete
  8. පියංකේ පේරේරා (වැපාගේ මාමා)January 17, 2012 at 8:44 PM

    වැපා මෝංගලයා වැපා මෝංගලයා වැපා මෝංගලයා වැපා මෝංගලයා

    ReplyDelete
  9. පියංකේ පේරේරා (වැපාගේ මාමා)January 17, 2012 at 8:44 PM

    වැපා මෝංගලයා

    ReplyDelete
  10. පියංකේ පේරේරා (වැපාගේ මාමා)January 17, 2012 at 8:47 PM

    වැපා මෝංගලයා

    ReplyDelete
  11. මේ බ්ලොග් අවකාශයේ මොංගල් කියන වචනය පාවිච්චි කරන්නේ එක් කෙනයි
    කියන්න බලන්න කවුද කියලා

    ReplyDelete
  12. මාර ආතල්

    ReplyDelete
  13. පියංකේ පෙරේරා කියන්නෙ නං අර අනුරාධපුරසොහොනා..

    ReplyDelete