ුරංගයා මමයි දකුණු ලකෙන් ආ කොල්ලා
ඉස්කෝලෙත් ගමෙත් මෙහෙත් බේබද්දා
බ්ලොග් ලෝකේ නම ගිය මං හෙන මඩයා
කවුද යකෝ මට මඩ ගැහු ඇනෝනිමසයා
ගියා තමයි දේවි බලන්නට අද පුරහලටා
අල්ලා අහිංසකයන් දෙන්නෙක් තුරු වදුලකටා
තද කරගෙන ඇහැව්වා තෝපි දෑ ඇනෝනිමසයා
පිළීතුරු නැත කට වැසිලා වෙන වැඩ දෙන්නා
අද සිට පිළිතුරු දෙමි තොට ඇනෝනිමසයා
ලියන ලියන ලිපි කොපි වි යටිකුරු වෙනවා
ගහන ගහන මඩ ගොම කර ආපසු එවනා
හැප්පී බලමු අවකාශය තුල අපි දෙන්නා
dan mokakda original eka
ReplyDeleteහෆොයි !
ReplyDeleteහරි සෝක් අනේ ඇනෝගෙත් කලදසාව හොඳ නෑවගේ..සිහ්..
ReplyDeleteඅරකද ඔරිජිනල්, මේකද ඔරිජිනල් කියලා ප්‍රශ්න ඇතිකරගන්න අවශ්‍ය නැහැ. මොකද දෙකම ඔරිජිනල්. අරක ලියන එකයි මේක ලියන එකයි දෙන්නම එක්කෝ එක්කෙනෙක්, නැත්තං සෙට් වෙලා වැඩේ දෙන්නේ.
ReplyDeleteප/ලි: හෙඩර් ඉමේජ් එක අරකෙන් සේව් කරගෙන මේ විදියට එඩිට් කරන්න බෑ නේද? මෙහෙම අයිටම් එහෙ මෙහෙ කරන්න නං ඒකෙ ඔරිජිනල් පොටෝසොප් ෆයිල් එකම ඕනා!
අන්තිම පොන්නය ලගදිද කොහෙද නෙට් ඇවිත් තියෙන්නෙ
ReplyDelete