Saturday, January 7, 2012

[ඇනෝනිමස්] ජනාප්‍රිය (හිට්ස්-ප්‍රිය) සිංහල බ්ලොග් අවකාශයේ පැතිකඩක් හෙවත් කොපි කරන වැඩ

 
ඔබ දාන කමෙන්ට් එහේ වාරණය වෙනවා නම් මෙහේ දාන්න
1. බීට්ල්


2. මිගාර හා මාලන්




4. ඇල්කෙමියා


5. ඇටමැස්සා හා ජය ශ්‍රී


6. බුවා (බුවාගෙ සිතිවිලි)


7. මහවෙදනා


8. පුරු පුරු (බ්ලොග් ගඩොල්)


9. කාලිංග, ඉන්ද්‍රනාම හා ශාකුන්තල


10. අභීත හා රංග


11. පොඩි කුමාරිහාමි


12. පොඩිමෑන්


13. වත් (සොඳුරු සිත)


14. කෙහෙල්කොටුවෙ චූටි මහත්තයා


15. මාරයා, "මං එක" චන්දිමා හා වැපා


16. මාතලන්


17. ජ්‍යෝතිෂලංකා


18. නවම්


19. ඔබී හා ඔබා මාමා


20. දුමී හා දුකා


BONUS: සඳරු


පලි
අදහස ආවේ අරෙහෙන්

 පපලි
මටත් ඉරිසියයි ඕයි

9 comments:

  1. ෆට්ට සිරා.. කස්ටියගේ නම් වලට බ්ලොග් ටික ලින්ක් කලානම් පට්ට පට පට.. :)

    ජය ශ්‍රී !

    ReplyDelete
  2. අඩේ අර විදියටම හදලනේ.අර ඇනෝත් එහෙං ලියයි.මේ ඇනෝ මෙහෙං ලියං අපි පැත්තක ඉදන් දෙන්නගේ ඒව බලයි.

    ReplyDelete
  3. ඔබා මාමත් ලෙසටම ඉන්නවා..මරු ඈ...

    ReplyDelete
  4. කක්කා කකාගෙ තවත් එක සමාජ සමයමක්

    ReplyDelete
  5. ඔබා මාමගෙ පිංතූරෙ යටිං ලියල තියන ටික දැක්කම මට පුදුම කාලකන්නි සතුටක් දැනෙනව

    ReplyDelete
  6. "කතන්දර හාමිනේ, කතන්දර සූරීන්, රත්නායක මහත්තයා හා රමණී නෝනා මහත්තයා"
    මේ අයගේ බ්ලොග් වලට විතරක් ලින්ක් දාලා මොකෝ.හරිම අසාධාරණයි.

    ReplyDelete
  7. මේකත් කොපි වැඩක්නේ..(රූප )

    ReplyDelete
  8. අදයි දැන ගත්තේ... ඒකත් නරක නැහැ...

    ReplyDelete
  9. //ඔබ දාන කමෙන්ට් එහේ වාරණය වෙනවා නම් මෙහේ දාන්න

    මෙහෙම දේකට හදපු පළවෙනි බ්ලොග් එන

    whitevans.wordpress.com

    "බ්ලොග් අවකාශයේ අඩවි ඇති පමණට ඇත. ඉන් සමහරක නිදහසේ පිළිතුරු පල කළ හැකි වූවත් සමහරක් වාරණය ක්‍රියාත්මක වේ. බ්ලොග් අයිතිකරුවන්ට පිළිතුරු දීමට අපහසු ප්‍රශ්න ඇසූ විට, එම පිළිතුරු සුදු වෑන් වල යවන බවට කළ චෝදනා බ්ලොග් අඩවි රැසක දකින්නට ඇත. එලෙස අතුරුදන් කරන් පිළිතුරු අයිතිකරුවන් වෙනවෙන්ම වෙන්වන බ්ලොග් අඩවියකි සුදු වෑන්. යම් බ්ලොග් කරුවකු ඔබේ පිලිතුරු කපා දමන්නේ නම් පහත විස්තර thongale@hotmail.com ලිපිනයට විද්‍යුත් තැපෑල මගින් එවන්න.

    1. අදාල බ්ලොග් අඩවිය

    2. අදල ලිපිය සහ එහි වෙබ් ලිපිනය

    3. අතුරුදහන් කරණ ලද ඔබේ පිළිතුර

    එවිට අදාල ලිපියට යොමුවක් සමග ඔබේ පිළිතුරු පළ වනු ඇත. බ්ලොග් අයිති කරුවන් ට එවිට පිළිතුරු දීමට හෝ පිළිතුරු දී ගත නොහැකි ලැජ්ජාවට පත් වීමට සිදු වේ. ඔබ බ්ලොග් අඩවි හිමිකරුවකු නම්, හ ඔබ විසින් පිළිතුරු කපා දමන ලධැයි චෝදනාවක් යම් අයකු අසත්‍ය ලෙස යොමු කරන්නේ නම් අදාල පිළිතුර ඔබෙ අඩවියේ අදාල ලිපිය සමග පළ කරන්න. එම පිළිතුරු යම් හේතුවක් නිසා ඔබට පළ කල නොහැකි නම් එම හේතුව ඉහත විද්‍යුත් ලිපිනය වෙත දන්වන්න. එවිට ඒ බව අදාල යොමුව සමග සටහන් කෙරෙනු ඇත. අසභ්‍ය වචන හා පුද්ගලික මඩ ගැසීම් වලින් හැකිතරම් වැලකි ඔබේ පිලිතුරු පළ කරන මෙන් ඉල්ලමි."

    ReplyDelete