Tuesday, January 10, 2012

[ඇනෝනිමස්] ත්‍රස්තවාදයට පිළිතුරු ලැබුණී

සිංහල බ්ලොග් අවකාශය යනු ඉතා සීමිත පිරිසක් ගැවසෙන කුඩා වපසරියකි.මේ වපසරිය තුල බේදිම් හැල හැප්පීම් වචන හුවමාරු නොඅඩුව පවතියි. පොදු පිළීගැනිමට අනුව ලංකාවේ සිංහල බ්ලොග් අවකාශය තුල වැඩිපුරම සැරිසරන්නේ තොරුතුරු තාක්ෂනයෙහි නිරතවූවන්ය. ඒ අතර වෙනත් ක්ෂේත්‍රවල වැඩකරන විදෙශ් ශ්‍රී ලාංකීකයන්ද සිටිති. මෙපමණ කලක් හෙවත් වර්ෂ පහ හයකට ආසන්න සිංහල බ්ලොග් ආගමනයේ හැරවුම් ලක්ෂයන් හා විශේෂීත වූ සංදිස්තාන කිහිපයක් පැහැදිලිවම හඳුනා ගත හැක. මේ අතර සින්ඩි බිහි විම, සින්ඩි අතර තරඟකාරිත්වයක් ඇති විම, බ්ලොග්ස් පොට් මෙන්ම ෆේස් බුක් අඩවිය හරහාද බ්ලොග් කියවන බිහිවිම. විශේෂිත තැනක් ගිනියි. බ්ලොග් පාඨකයන්ට රචකයන්ට මෙය මහඟු අවස්ථාවක් විය

උක්ත කරුනට අමතරව බ්ලොග් පාඨකයන්ගේ ලොකුම චෝදනාව වූයේ කමෙන්ට් මොඩරේට් කිරිම හරහා පාඨක නිදහස් අදහස් නිරෝධනය කිරිමයි. එකල තිබූ ප්‍රසිද්ධ හා ජනප්‍රිය බ්ලොග් අඩවි වලට මෙම දෝෂාරෝපණය එක එල්ලේ එල්ල විය. මෙම තත්වය නැති කිරිමට අවශ්‍ය බව කියමින් ඉදරියට ආ ඇනෝනිමස් ආතල් නම්වූ බ්ලොග් අඩවිය තුල මෙම නිදහස බලාපොරොත්තු වුවත් ඔවුන් පවා පසු කල් යත්ම, කමෙන්ට් තොරා බේරා ගැනිමක් සිදු කරන ලදි. තවද වැඩක් ඇති මිනිසුන් පසේකලා අනවශ්‍ය මිනිසුන්ට දිගින් දිගටම ප්‍රචාරය ලබා දුනි. උදාහරණයකට ඇල්කේමියා බීටල් වැන්නවුන් සිටියදී, උයන් කන බ්ලොග් කරුවෙක්ව ඉදිරියට ගෙන එන ලදී.

පහුගිය දින වල ඉලක්කං පොල්ල ගැන වැඩි කතාබහක් ඇතිවිය. එලෙසම කමෙන්ට් ගැනද බොහෝ විවාද ඇති විය. ඇනෝනිමස් ආතල් අඩවියේ පෙර ලිපිය මදකට ගොස් බලන්න. එහි කමෙන්ට් කරුවන් නිදහසින් අයුතු ප්‍රයෝජන ගෙන ඇත. ඒ කමෙන්ට් කරුවන් අතර ලිංගික බෙල හීනයන්ද, මානසික අසහන ලෙඩුන්ද, තම තමාගේ ජාතකයන්ද මොනවට විදහා දක්වා ඇත. මෙම අඩවියේ කමෙන්ට් වාරණය කිසිදාක සිදු නොවනු ඇත. නමුත් බ්ලොග් අවකාශය තුල සිටිනා බෙල හීනයන් හඳුනා ගැනිමට රුකලක් වනු ඇත. 


අප කල මෙහෙය පල දරා ඇත. බ්ලොග් ත්‍රස්තවාදය නැති කලෙමු. කිසි දිනක හරවත් නොවූ ලිපියකට අපෙන් ඉඩක් නැත. නිවැරදි ගමනක් යන විට පාඨක ඔබේ සහාය නිතැතින්ම ලැබෙන බව අපි දනිමු.

171 comments:

  1. හි හි හි මාරයා කොලූ උයන් කන බ්ලොග්කාරයෙක්ද බොල? වෙන මක්කැයි ඒකට කරන්න කියන්නෙ?

    එක්කො ඌ කඩෙන් කන්න ඕනැ. එක්කො අතින් උයන් කන්න ඕනැ. එහෙම නැතුව ගෙදරින් කන්න ඕකා හිරයක් අරගෙනයැ?

    ReplyDelete
  2. මම නම් කියන්නේ ඕනැම දේයක් කිව්වාට කමක් නැ හැබැයි කුණුහරප ලියන්නේ නැතිව. අනෙක් එවා නම් වැඩිය හිතන්න අවශ්‍යය නැ. හැබැයි කුණුහරප නම් අනිවාර්්‍යයෙන් අයින් කරලම දාන්න ඕනි.

    ReplyDelete
  3. නාලනි චන්දිමාJanuary 10, 2012 at 9:18 PM

    මම දෙක

    ReplyDelete
  4. ජාතියේ හැටි. අවස්තාවෙන් ප්‍රයෝජන ගැනීම. කුණුහරුප කමෙන්ට් අයින් කරානම් හොඳයි කියලා මාත් හිතනවා.

    කුණුහරුපයන් අද්දා ගැනීමට ඇති අකමැත්ත නිසා ඇනෝ කමෙන්ට් කරමි.

    ReplyDelete
  5. කොචර සිංඩි තිබුනත් ලාංකීය සිතුවිලියෙන් සමහර බ්ලොග් අයින් කරලා. දැන් ඉතින් හැමෝටම තියෙන් කොත්තු. එහෙම නැත්තම් නිමනය විතරයි

    http://blogs.nimnaya.info/

    ReplyDelete
  6. ලාංකීය කරොන්නේ අර කෙහෙල් වත්තේ නිශාන්තයාගේ පුතා.

    ReplyDelete
  7. ඉරිසියාවන්ත නදියාJanuary 10, 2012 at 10:15 PM

    මාත් Followers එකට සෙට් උනා

    ReplyDelete
  8. ආ මෙන්න අර අනුරාධපුරේ ගොනා ඇවිත්.
    පවු අම්ම අප්ප නැති අහිංසකයා. උගේ අම්මා වගේමයි ඌත්..වටේටම අල්ලනවා...

    ReplyDelete
  9. ආනේ නිම්නයේ ඇඩ්ඩිං අයියා ඇවිත් නේද? පව් පව් එයාගේ හිත ඌයියා කරන්න එපා.කවුරුවත් නොබලන උගේ නිම්නය.

    ReplyDelete
  10. හානේ මෙතන හලී සෝයි.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ඔන්න මමත් ආවා මේ ඇනාව බලන්න

    ReplyDelete
  13. කවුද යකෝ මේකේ ආතල් ගන්නේ?

    ReplyDelete
  14. ඔන්න මමත් ගොඩ උනා... හා පුළුවන් නම් කියමු බලන්න කවුද කියල..:D

    ReplyDelete
  15. හරි කියපන් මම කවුද කියලා පුළුවන්නම්.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ඉස්සෙල්ල කියපන් යකෝ මම කවුද කියල....

    ReplyDelete
  19. අපිට පිස්සුද මෝඩ පුතේ ඔහොමවත් ගිහිං ඒක බලන්න.
    උබේ ට්‍රැෆික් උඹම තියා ගනින්..හූ හූ මෝඩ පුතා

    හා කියන්න බලන්න මං කවුද කියලා

    ReplyDelete
  20. ඔයාගේ නිමයේ Hits බලන්න යන්න අපේ කොහේවත් කසනවද මෙයා...?????

    ReplyDelete
  21. අපෝ ට්‍රැපික් නම් මතක් කරන්න එපා,ඕවා අපේ රටේ කාර්යක්ශමතාවය නැති කරන දෙයක්,,අනික බලන්න පොලිසි වල මහත්තුරු ඕවා හින්දා මොන තරම් දුක් විදිනවද කියලා උදේ පාන්දරයි ස්කෝලේ ඇරෙන වෙලාවෙයි,වැඩ ඇරෙන වෙලාවෙයි

    ReplyDelete
  22. නිම්නයට 1200ක්නං ලාංකීය එකට නැතෑ 12000ක්වත් දවසකට.
    SBU එකට 20000ක් විතර ඇති එහෙම බැළුවම.

    උඹේ 1200 තියලා වාඩි වෙයං මෝඩ පුතේ

    ReplyDelete
  23. අපිට පිස්සුද යකෝ උඹ කවුද කියන්න

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. පකෝ twitter Followers ලා 900 ඉන්නේ කාගේ සිංඩියට ද .?

    ReplyDelete
  26. ට්‍රැෆික් රාලහාමි said...
    ඉස්කෝලේ අරින වෙලාවට බාලිකා ළඟ ට්‍රැෆික් කරණ එක නම් මාර ආතල් මෙයා... හා කියපන් බලන්න මම ට්‍රැෆික් කරන්නේ මොන බාලිකාව ලඟද කියල....

    ReplyDelete
  27. අනූෂ බබා කෝ.අම්මිගෙන් කුක්කු බොන්න ගියාද?
    එන්න පුතා මේ පලතුරු කන්න. මේ ආනමාළු හරි රසයි.

    ReplyDelete
  28. හා කියන්න බලන්න මම කවුද කියලා.. හෙට පටන් ගන්නවා ඇනෝ තව එකක් මම උඹලා මම කවුද කීවොත්....

    ReplyDelete
  29. අනිත් සිංඩි අතින් බලනකොට නිම්නය ශක්තිමත්

    Hathmaluwa 1
    kottu 2
    nimnaya 3

    ReplyDelete
  30. ශික් කොලු කාරයෝ

    ReplyDelete
  31. ට්‍රැෆික් රාලහාමි said...
    මම ට්‍රැෆික් කරන්නේ මොන බාලිකාව ලඟද???

    ReplyDelete
  32. නින්නයේ ඇඩ්ඩිං මාමා ඔයාත මේ අනෝලා බයිනවා නේ,,ඔයා නාඩා ඉන්න එන්න ඔයාට දෙක දෙපැත්තට යන්න දාලා වඩා ගන්න

    ReplyDelete
  33. කෝ අනී මේ මහසෝන් පුතා?
    තූ කොලන්න ගියාද?
    අඩාගෙන අම්මි ලගට දිව්වද?
    එන්න බබෝ නලවන්න

    ReplyDelete
  34. නිම්නය කියන්නේ මොකද්ද මචන්ලා....???

    ReplyDelete
  35. අනා හලි සෝයි සයිට් එකක්නෙ මේක... අනාආආආ ස්වීට් අනා... අල ඔලිජිනල් එකේ වගේ කමෙල්ට් මොඩලේට් කලල්ලෙත් ලෑ..

    ReplyDelete
  36. අළුත්ම බස් එක මේකද මචං

    ReplyDelete
  37. දැං මෙතන මොකක් ද වෙන්නේ හා?

    ReplyDelete
  38. තව ඇනෝනිමස් ආතල් එකක් පටන් ගනීවි ... බලමුකෝ වැප් උ‍ෘගේ පකයෝ ටිකයි හුකවලා අරිනවා එකෙන්.....

    ReplyDelete
  39. මේ පැත්තෙන් නයෙක් ගියාද?
    -අහිකුණ්ටිකයා

    ReplyDelete
  40. අන්න අන්න ආයෙමත් අණූසා නඳුනි බලුවීර ඇවිත්.

    ReplyDelete
  41. අර සිංඩි හද හදා කින්ඩි වෙන එකා නේද මේකේ වැඩියෙන්ම කමෙට්න්ට් කරලා තියෙන්නේ?

    ReplyDelete
  42. අනේ උඩ ඇනෝ උයා කුනුහබ්බත් දන්නවා නේ. හලී සෝයි උයා.

    ReplyDelete
  43. දාමු තරඟයක ඇනෝ සෙවීම...

    ReplyDelete
  44. කෝ මේ මගේ ඕනර්?ඔයාලා දැක්කද මෙයාලා?
    -නයා

    ReplyDelete
  45. ට්‍රැපික් සාජන් - යකෝ මෙතන මාර ට්‍රැපික් එකක් නේ

    ReplyDelete
  46. ට්‍රැපික් SI.... සාජන් පල කටවහගෙන

    ReplyDelete
  47. මමනම් ජීවිතේට ඇනෝ කමෙන්ට් දාන්නේ නෑ හලේ.. පිලිගලිල්ලකෝ...

    මම පසන්

    ReplyDelete
  48. අලේ අලේ කියල්ලකෝ මේක කලන අයියා කවුඩ කියලා ????

    ReplyDelete
  49. මෘත් අවා......

    ReplyDelete
  50. DIG
    මේ සාජනුයි එස් අයි කාරයයි කොහේ ගිහිංද මේ ඉස්කෝලේ ඇරෙන වෙලාවේ?

    ReplyDelete
  51. හලේ මට නම් බෑ අප්පා.

    ReplyDelete
  52. අනේ පසන් අයියා අපිට කවියක් කියන්නකෝ

    ReplyDelete
  53. ට්‍රැෆික් අල්ලන්න පාරට ගිහින් යකෝ...

    ReplyDelete
  54. IGP said...

    DIG තෝ කටවහන් පල... උන් දෙන්න යැව්වේ මම... හුහ් ආව මෙතන... දෙකපුන්න...

    ReplyDelete
  55. හලේ මේක සෝයි අප්පා.
    හලේ මගේ පිරිසිදුකම ඉවලයි අප්පා.ඔන්න මාත් ආවා

    ReplyDelete
  56. කවුඩ අලේ පසන් අයියා කියල්ලෙ ? හැන්ඩි කොල්ලෙඩ්ඩ ???

    ReplyDelete
  57. මෙන්න හීනයා ඇවිත් ටොයිං ගානවා :D

    ReplyDelete
  58. පොලිස් ස්ථානාධිපති -පලයව් සේරම බල්ලෝ ටික ආයේ පොලිසියට, ට්‍රැපික් ඉවරයි දැන්,තොපිටත් පාරේ යන කෙල්ලෝ බලනවා නම් අව්ව කාගෙන ඉදී පාරට වෙලා

    ReplyDelete
  59. මේක ලියන ඇනෝ මූන බලලා සාස්තර කියන එකෙක්ද කොහෙද. නැත්තම් කොහොමද කමෙන්ට් බලලා බ්ලොග් අවකාසය තුල සිටින ලිංගික බෙල හීනයන්, මානසික අසහන ලෙඩ්ඩු හඳුනා ගන්නෙ

    ReplyDelete
  60. මහ වේදනාJanuary 10, 2012 at 11:00 PM

    ආයූර්වේදය කියන්නේ ඉතාමත් ඈත කාලයක තිබුනු දියුනු විද්‍යාවක්. මේ කාලයේ විද්‍යාවේ ස්වභාවය වෙලා තියන්නේ සියළුම විෂයන් එකට දියුනු වීම. එනම් උදාහරනයක් ගත්තහම වෛද්‍ය විද්‍යාව, දර්ශනය වගේ විෂයන් සහ භෞතික, රසායන විද්‍යාවන් පවා එකම විෂයක් විදියට තමයි බොහෝ විට හමුවන්නේ. චරක සුශ්‍රැත කියන ආදිම ග්‍රන්ථ ගත්තහම මේවාවල වෛද්‍ය විද්‍යාත්මක දේ වලට අමතරව දර්ශනය, භෞතික රසායනික විද්‍යා පමණක් නෙමෙයි කර්මාන්ත සම්බන්ධ විද්‍යාවන්, ගෘහ නිර්මාණය වගේ විෂයනුත් අන්තර්ගත බව පෙනෙනවා.

    නමුත් බටහිර විද්‍යාවන් මෙහෙම නෙමෙයි සියල්ලම වෙන් වෙන් වශයෙන් වෙනම විද්‍යාවන් ලෙස තමයි දියුනු වෙලා තියන්නේ.

    ලෝක ප්‍රසිද්ධ සුශ්‍රැත සංහිතාව කියන ග්‍රන්ථය අපේ රටේ දන්නේ නැති වුනාට ලෝකයේ බොහෝ ශල්‍ය වෛද්‍යවරු භාවිතා කරනවා.

    මේවා මිනිසා සොයාගත් දැනුම. මෙවැනි දේ භාවිතා කිරීමේ අයිතිය ඕනෑම කෙනෙක්ට තිබිය යුතුයි. අපේ උන් පාවිච්චි නොකරනවා නම් වෙනත් අයවත් ඒ ගැන උනන්දු වෙන එක සතුටක්. හැබැයි මුල් වුනු අයගේ ගෞරවය තියන්න ඕනෙ. ඒක විතරයි විය යුත්තේ. මම දන්න තරමින් මේ බටහිර වෛද්‍යවරු (සුද්දො ) ඒක හරියටම කරනවා. අපි තමයි එහෙම නැත්තේ.

    කොහොමින් හරි සුශ්‍රැත කියන්නේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා. ඒකයි. නමුත් ඉතිහාසය ගත්තම සුශ්‍රැත කියන්නේ මහා සෘෂි ධන්වන්තරීගේ ගෝලයා. ඒ කියන්නේ ධන්වන්තරී එයිට කලින් ශල්‍ය විද්‍යාව දැන සිටි බව නේද?

    එහෙනම් මේ වෛද්‍ය විද්‍යාවට පියවරු නැහැ කියලා තමයි මම කියන්නේ. මම ඒකට උදාහරන කීපයක් ගෙනෙන්නම්.

    1. ඔබ දන්නවා කලල විද්‍යාවේ පියා වුනේ සර් විලියම් හාවේ. 16 වන ශත වර්ශයේ සිටි කීර්තිමත් වෛද්‍යවරයෙක්. මෙතුමාම තමයි රුධිර සංසරණය ගැන මුලින්ම කියා ඇත්තේත්. නමුත් මම මේ කියනා සුශ්‍රැත සම්හිතාව වර්ෂ දහස් ගනනකට පෙර කළල විදයාවත්, රුධිර සංසරනයත් ගැන ඉතාමත් නිවැරදිව ප්‍රකාශ කලා. ඔබ සුශ්‍රැත සම්හිතාවක් ගෙන බලන්න.

    1. සුශ්‍රැත සම්හිතාව ශරීරස්ථානය 4. ගර්භ ව්‍යාකරන ශරීර අධ්‍යාය.
    2. සුශ්‍රැත සම්හිතාව උත්තර තන්ත්‍රය 43. හෘද්‍රෝග ප්‍රතිෂේධ අධ්‍යාය.

    මේ කියන කොටස් වලින් ඔබටම තේරුම් යයි මම කියනා දේ. නමුත් ඒ නිසි ගෞරවය ඔවුන්ට ලැබෙනවාද????

    ඒ විතරක් නෙමේ අපි කියනවා ආයූර්වේදය ගර්හිත විද්‍යාවක් කියලා. අපේ තරම තමයි ඒ.

    එතකොට සුද්දා සුශ්‍රැතට නිසි ගෞරවය දෙමින් ඒ දැනුම ලබා ගන්නවා. අපි ඊට පස්සේ සුද්දගෙන් ඉගෙන ගෙන කියනවා. සුද්දා තමයි සුද්දා අපේ උන්ට බැහැනේ මෙහෙම දෙයක්වත් කියලා. මේක තමයි යථාර්ථය නමුත් මේ දේවල් අපි කවුරුත් දැනගත යුතුයි. ඉගෙනගත යුතුයි.

    ReplyDelete
  61. අන්න ආවා සෝඩා ගුනේ

    ReplyDelete
  62. මොකාද මේ දිග හෑලි දාන එකා?

    ReplyDelete
  63. ඊඊඊඊඊ ගුනේ අයියා සෝඩා ඉතරඩ උයා විකුලල්ලෙ ???

    ReplyDelete
  64. බ්ලොග් කියවන සහ ලියන ඔබ හැම අවධානෙන් හිටපු සහ සිටින කරුණු කිහිපයක් තමයි මේ.... යහපත් හා අයහපත් ආකල්ප වලින් ඔබ සැම මේ දිහා බලාගෙන ඉන්නවා... අද දවසේ මගේ පෝස්ට් එක වෙන්වෙන්නේ මේ පිළිබඳ විපරමක් කරන්න... 2010 එක්තරා දවසක ගූගල් බස් එකක් පැදපු බ්ලොග් කරුවෝ පිරිසක් කොළඹ පොත් ප්‍රදර්ශනය බලන්න එකතු වුනා.. ඒ තමයි මම ඉස්සෙල්ලාම බ්ලොග් කරුවෝ දෑහින් දැකපු වෙලාව.... ඉන් පසුව මිතුරු හමු කීපයකින් ශක්තිමත් වුනු අපේ ඒ බැදීමේ ප්‍රතිපලයක් විදිහට එලියට ආවේ 2011 වසරේ සයිබරයේ සිහින උළෙල විලසින්...



    ඒ සඳහා අපි එකතු වුනේ විහාරමහාදේවී උද්යානයේ... ඒකට ආපු මගේ සඳ ලියන පසන් මල්ලි තමයි ඉලංදාරියා ගැන අපිට මුලින්ම ආරංචිය දුන්නේ... ඊට සතියකට විතර පස්සේ ඉලංදාරියාගේ පෝස්ට් එකයි ඒ එක්කම වැටුන සුභාශ් අයියගේ පෝස්ට් එකයි පෙරටු කොට ගෙන අපි හැමෝගෙම බ්ලොග් වල ඒ ගැන සඳහන් වුනා... අපිම විනෝද වෙන්න හදපු සයිබරයේ සිහින උළෙලට පවා පිනෙන් පිරුනු අරමුණක් එකතු වුනා...

    කොහොමහරි අපිව දැඩි කම්පනයකට පත් කරලා දිලුම් අපෙන් සමුගත්තා... ඒ වෙලාවේ අපි හැමෝම අසරණ උනා... කිසිම දෙයක් හිතාගන්න බැරි වුනා.. සමහරු පටු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා ඉතා පහත් ක්‍රියා වලට පෙළඹුනා.. ඒව කියවන ඔබට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නෑ... එයින් අධෛර්යය නොවුනු අපේ ලොකු අක්කා වගේ ඉන්න තනෝජා අක්කා සහ පිරිවර දිළුම්ගේ තුන්මාසයේ පින්කම වෙනුවෙන් මහරගම පිළිකා රෝහලට බෙහෙත් සැපයීමෙන් දිළුම්ට පින් පැමිනවීම සිදු කලා...



    ඒ අතරෙදි තමයි රනාගෙ ඉසව්ව ලියන රනිල් අල්ගම මල්ලි මට විද්‍යුත් ලිපියක් එව්වේ ජෙරූශා දැරියගේ අසනීපය ගැන කියලා.. එහි තිබුනු දුරකතන වලට කතා කරලා විස්තරයේ යම් සත්‍යතාවක් දැකපු නිසා "දිළුම් වෙනුවෙන් අපි" හි ක්‍රියාකාරීව සිටපු අය වෙත මෙය යොමු කලා... දිළුම්ගේ අසනීපයට බොහෝ සමාන අසනීපයක් තිබෙන නිසා හා රණවිරුවකුගේ දුවෙක් නිසාත් අපේ වැඩි අවධානය මේ කෙරෙහි යොමු වුනා කිව්වොත් නිවැරදියි.. නැවතත් ඩුබායි හි සිටින අපේ කට්ටිය වැඩ පටන් ගත්තා.. ඩුබායි හි වෙසෙන රජිව් ෆර්නෑන්ඩු අයියත් මමත් නිවසටම ගොසින්, වෛද්‍යවරුන් හමුවී මෙහි නිරවද්‍යතාවය සනිටුහන් කරගත්ත අතර රජිව් අයියා මෙඩ්කොන් ආයතනයෙන් අදාල උපකරණය ගැන සියළු විස්තර සොයාගෙන තිබුනා.. මේ සියළු වැඩ සටහන් මහනුවර සිට සම්භන්ධීකරනය කරමින් හා ගිනුම් කටයුතු වලින් ප්‍රියන්ත අයියා සහ දීප්ස් දක්වපු සහයෝගය අමතක කරන්න බෑ.. ශ්‍රී ලංකීය බ්ලොග් අවකාශයේ වඩා වටිනාම සමාජ සත්කාරය සටහන් කරමින් පසු ගිය දවසක දුකා අයියාත් දුමී අයියාත් අයිවන් සෝවිස් මහතා හමුවී මේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කලා.... පරිත්‍යාගශීලී අයිවන් සෝවිස් මැතිතුමනි, ඔබේ මේ කාර්යය අගය කරන්නට අපි වචන වලින් පොහොසත් මදි.. ඔබට පිං....


    දැන් ජෙරූශාගේ සැත්කම ජනවාරි 18 සිද්ද වෙනවා... බුදු සරණින් දෙවි පිහිටෙන් ඇගේ සැත්කම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ පුංචි දැරියත් එක්ක අපි 2012 සයිබර් සැණකෙලියෙදි ඔබට කථා කරන්න හැකිවේවි....


    මේ අතරේ සිද්ධ වුනේ දකුණු ලකේ තිබ්බ බ්ලොග් කරුවන්ගේ ගෙට් එක.... සියල්ල හොඳින් සිද්ධ වුනා.. ශක්තිමත් තරුණ පරපුරක් බ්ලොග් අවකාශය වෙනුවෙන් කැපවෙන්න ඉන්නවා කියලා ඔවුන් ඔප්පු කරලා පෙන්නුවා.. මඩ නාගත්තා... ටිකක් පරන බ්ලොග් කරුවෝ හීනියට යමක් කරගෙන පොඩි වුන් දිහා ආඩම්බරයෙන් බලාගෙන හිටියා... උන්ගේ ගමන පැහැදිලියි... සුපිරි වැඩ කොටසක් කරමින් අපිටත් වඩා ශක්තිමත්ව ඉස්සරහට යන්න උන්ට පුළුවන්... අපේ සුභ පැතුම්... ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ තිබුන විනය හැදියාව රැගෙන ඉස්සරහට අඩිය තියන ඔබට යෝධ ශක්තියක් වෙන්න පරනම බ්ලොග් කරුවොයි ටිකක් පරන බ්ලොග්කරුවොයි පුල පුලා බලන් ඉන්නවා.. ආයෙ ඒකෙ දෙකක් නෑ....



    ඊලඟ මාතෘකාව 2012 සයිබරයේ සිහින උළෙල... දැනට නිදහස්ව තියාගන්න අප්‍රේල් මාසේ 22 වෙනිදා... දිනය තව සතියක් ඇතුලත් නිශ්චිතවම එලිදක්වාවි අපේ අළුත් සංවිධායක මඬුල්ල... තරුන තරුනියන් පිරිවරාගත් නවුම් අත් දැකීමකට මුහුණ දෙන්න දැන් ඉදන්ම ලෑස්ති වෙන්න... විදේශගතව ඉන්න අය ලංකාවට එනවානම් මෙන්න දවස්....


    එහෙනම් මාතෘකාවේ තිබ්බ කරුණු සියල්ල ඉවරයි.. ලඟදිම එන්නම් ඉල කැඩෙන සිනාවක් අරන්.. අපි ඔක්කොම එක පවුලක් කියන එක අමතක කරන්න එපා... අනෝ කමෙන්ට් දාද්දි අනිත් මිනිස්සුන්ට කියවන්න පුලුවන් භාශාවෙන් දාන්න

    ප.ලි. ඉහත සද් කාර්යයන් වලට උදව් කල කාගේ හරි සිත් රිදවීමක් උනානම් සමාවෙන්න ඕන.... අපි කරපු වැඩවල සැතපුම් කණු මතක් කලා මිස දිරිය දුන්න මිනිසුන්ගේ නම් කියවීමක් කලා නෙවෙයි... අපි ඔබ සැවොම උපරිම කැපවීමෙන් කරපු වැඩවලට අයිතිකාරයෝ කොයින්ද? අදටත් ඉදිරියටත්....

    www.tikakhinawenna.blogspot.com ලියන මම ඔබේ ආදරණීය අබීත

    ReplyDelete
  65. කෝ අර නිම්නයේ ඇඩ්ඩිං කොල්ලා?
    දිව්වද අඩාගෙන.

    ReplyDelete
  66. හෆූ... මෙතන මොනවද වෙන්නේ?

    ReplyDelete
  67. වැද්දො ඔක්කොම මෙතන..... කො පුසා කිවැනි ඇනොටද පුසා ඉන්නෙ

    ReplyDelete
  68. මෙන්න අර නාකි මොටා ආවා,වෙනියා පල වැඩක් බලා ගනු

    ReplyDelete
  69. ඥෘව් ඥාව්
    මාව හෙව්වද කවුරු හරි?

    ReplyDelete
  70. මට මුත්‍රා බරයි වගේ මොකද කරන්නේ?

    ReplyDelete
  71. අනේ දකුනේ ගිහිල්ලත් මට එකක් සෙට් කරගන්න බැරි උනා
    -පොඩි කණීයා

    ReplyDelete
  72. සිහිනයාJanuary 10, 2012 at 11:09 PM

    ඇත්තට මේක ලියන්නෙ කව්ද කියල හොයාගන්නනම් පුට් බෝලෙකට නිව්ටන්ගේ සාපේක්ශතාවාදයට අනූව පයින් ගහන්න ඕනේ

    ReplyDelete
  73. උඹ මොනව කියනවද මංදා.
    රට වටේ ගිහිල්ලත් මටත් තාම බැරි උන එකේ.
    -ලොකු කණීයා (පඬියා)

    ReplyDelete
  74. මගෙ නම ලස්සනට අභීත කියලා ලියනවානම් තමයි ස්තූති වන්ත වෙන්න ඕන... පබ්ලිසිටිය දුන්නට වැඩක්යැ නම වරද්දලා....

    ReplyDelete
  75. හීනයෝ උඹ පුට් බෝලේ තියාගෙන ඉඳගත්තද?

    ReplyDelete
  76. මාළු ඕනේද?

    ReplyDelete
  77. කො කොතනද යකො මම තොගෙ නම වරද්දලා තියන්නෙ අබියො....

    ReplyDelete
  78. ඥාව් ඥාව්
    කෝ මාළු තියේද?

    ReplyDelete
  79. කජු කජු කජු.... රටකජු... පොතු ඇරපුවා....

    ReplyDelete
  80. ඇයි උඹේ නම ලස්සනට ලිය ලිය ඉන්න අපිට කසනවා කියල හිතුවද???

    ReplyDelete
  81. ඔය කිසි කරදරයක් නැහැනේ පාල මාමා කියලා ලිව්වම

    ReplyDelete
  82. නමනයට කවද එන්නෙ

    ReplyDelete
  83. සේ සේ
    කෝ මේ පූස් තඩියා?
    ජැක්සන්..........ජැක්සන්...............

    ReplyDelete
  84. මම අසූ හත

    ReplyDelete
  85. මෝඩයෝ සෙට් එක මම කිව්ව හින්දා ඇවිත් මෙතන කමෙට්න් කරන්න ගත්තා නේද? ඔන්න මම නම් ශේප් එකේ මගේ ඇත්ත එකෙන් ඇවිත් කමෙන්ට් කරලා ඇඩ් එකක් දාගත්තා

    ReplyDelete
  86. සුමනක්කා -ආ මල්ලිලා මොකෝ මෙතන කරන්නේ

    ReplyDelete
  87. අනේ නිම්නය බලන්න එන්නකෝ
    මං පව්නේ

    ReplyDelete
  88. කවුද මෙතන මම වගෙ ලියුවෙ

    ReplyDelete
  89. කෝ යකුනේ මාම දැම්ම කොමෙන්ට් එක ගිල්ලද???

    ReplyDelete
  90. හෝලා පරා හොල්ලි සරා කලු පොරූවා

    ReplyDelete
  91. අඩේ යකුනේ හිමිං කමෙන්ට් කරපියව්.මීටරේ කැරකෙන වේගෙට බ්ලොග් එක ඉගිලෙන්න හදනවා.
    -මම ආතල් ඇනෝ

    ReplyDelete
  92. කවුද යකෝ ඥාව ඥාව කියලා ලිව්වේ :D

    ReplyDelete
  93. හික් හික්

    ReplyDelete
  94. අලියට අලි...මාව කියලා වෙල අලෙකුට සැවතිලා ආන් බයිනවා එකෙක්..

    ReplyDelete
  95. අලියට අලි...මාව කියලා වෙල අලෙකුට සැවතිලා බයිනවා එකෙක්..

    ReplyDelete
  96. ටොයිං සිහින ඇවිත්

    -ඇනෝ බබා-

    ReplyDelete
  97. කට්ටියම වැඩේ හොදට කරං යනවා නේද?

    ReplyDelete
  98. මාත් ඇඩ් එකක් දාන්නද?

    ReplyDelete
  99. රතු අක්කා - මල්ලිලා අපේ ගෙවල් පැත්තේ ආවේ නෑ නේ කාලෙකින්

    ReplyDelete
  100. හුකපල්ලා මෙතන දාන ඒවත් අතන පේස්ට් කරනවා. හෙණ ගහපියව් තොපිට! :D

    ReplyDelete
  101. තෙරුවණ් සරණයි මෙතන දාන ඒවත් අතන පේස්ට් කරනවා. හෙණ ගහපියව් තොපිට! :D

    ReplyDelete
  102. හුටා මාම නම් ඒක ඒක පාරයි කොපි කලේ... මාව කොපි කොරපු එකා මොකාද???

    ReplyDelete
  103. හුටා මාම නම් ඒක ඒක පාරයි කොපි කලේ... මාව කොපි කොරපු එකා මොකාද???

    ReplyDelete
  104. අයියෝ ෂල්ලි.

    ReplyDelete
  105. මගේ බද සිදෙනවා

    ReplyDelete
  106. අන්න බඩු මාට්ටු...... :D

    ReplyDelete
  107. සොරි බඩු මාට්ටු උනා

    ReplyDelete
  108. මම නම් උදෙන්ම නාලා ශේප් උනා අභීතයියා නාලා බරටම

    ReplyDelete
  109. මොකද වෙන්නෙ මෙතන...

    ReplyDelete
  110. මැකුවට වැඩක් නෑ ඕවා කමෙන්ට් ෆලෝ කරපු උන්ට කමෙන්ට් එකක් වැටුනු ගමන් ඊ මේල් යනවා :D

    ReplyDelete
  111. මැකුවට වැඩක් නෑ ඕවා කමෙන්ට් ෆලෝ කරපු උන්ට කමෙන්ට් එකක් වැටුනු ගමන් ඊ මේල් යනවා :D

    ReplyDelete
  112. රංග මගේ බ්ලොග් එක හැක් කරලා. ඔය උඩ කමෙන්ට් කරන්නේ මම නෙමෙයි

    ReplyDelete
  113. කට්ටිය නා ගන්නවද මන්ද මෙතන. හරි දැන් අදුනගනිල්ල මාවත් පුළුවන්නම්

    ReplyDelete
  114. බලාගෙන රංග ගෙදර ඒවත් හැක් කරයි

    ReplyDelete
  115. තරහා නැතුව ගිහින් මේකට ලයික් එකක් දාන්නකො.... PLZZZZZZZZZZ
    http://www.facebook.com/pages/m%C3%A9lee/152302818196147

    ReplyDelete
  116. ඔයා මාර පිස්සෙක්නේ

    ReplyDelete
  117. මම නම් නෙවෙයි.. මගේ එකත් දමලා !!!

    ReplyDelete
  118. මම නම් නෙවෙයි.. මගේ එකත් දමලා !!!

    ReplyDelete
  119. මටත් කෙල උනා හුකන්නලා

    ReplyDelete
  120. දැන් ඔක්කොම බබාලා මම විතරයි මෙතන එව්වා අතන දැම්මෙ... එහෙමද කියන්නෙ.. සොඩෙ.... අනිත් වුන්ගෙ එව්වා කොපි කරගෙන යන ගමන්
    මම මගෙ එකත් කොපි කරා උබලට අහුවෙන්නෙ නැති වෙයි කියලා....

    ReplyDelete
  121. පිස්සා පලාමල්ලJanuary 10, 2012 at 11:28 PM

    ඔය උඩ කමෙන්ට් කරේ මම නෙමෙයි. මගේ බ්ලොග් එක අභීත හැක් කරලා

    ReplyDelete
  122. කවුද එකෙක් මට කලින් මගේ එක දාලා... අවුලක් නෑ... මාත් දාන්නම්.

    තරහා නැතුව ගිහින් මේකට ලයික් එකක් දාන්නකො.... PLZZZZZZZZZZ
    http://www.facebook.com/pages/m%C3%A9lee/152302818196147

    ReplyDelete
  123. එයි එයි ඕනයා ඉන්නවා ඔන් ලයින්

    ReplyDelete
  124. හුකපල්ලා මම නම් ආයේ එතනත් නෑ මෙතනත් නෑ. හුත්තක් කරනවා පකයෝ :D

    ReplyDelete
  125. හොඳවැඩේ උඹලට :-D

    ReplyDelete
  126. ඉවරයිද?

    ReplyDelete
  127. මොන කැරියද යකෝ මෙතන ඒව එතන දාන්නේ.

    ReplyDelete
  128. පුක දෙනවද වෙඩි කනවද

    ReplyDelete
  129. දෙකම බෑ

    ReplyDelete
  130. ඔව් ඔව්... දැන් ඇති වගේ... කට්ටියම ලාවට නගත්තනේ... ඔය ඇති...

    යන්තම් උදේ එක හුත්තකින් බේරුනා... දැන් තව හුත්තක්.

    පකයෝ මේක කොපි කරන්න එපා....

    ReplyDelete
  131. කොපි කරල දාමු හුත්තනේ.. මමත් මේ දැනුයි ආවෙ...

    ReplyDelete
  132. මමනම් පැත්ත පලාතේ යන්නේ නෑ ආයෙත්...

    ReplyDelete
  133. අපරාදේ වැලක් ලිය ලිය හිටියේ මෙතන දාන්න ඔය හුත්ත නිසා ඒක පරක්කු උනා දැන් ඉතින් හෙට තමයි දාන්න වෙන්නේ

    ReplyDelete
  134. ඔයාලා වගේ අය නිසා තමා අද අපිට හරි හමං සින්ඩියක් නැත්තේ.
    ඒකයි අපි නිම්නය වගේ සින්ඩියක් පටන් ගන්න හිතුවේ

    ReplyDelete
  135. ඇති බං නවත්තපියවු.... :D

    ReplyDelete
  136. සිංඩි පටන් ගන්නෙපා බබා... පටන් ගන්න බඩු පොට් එකක්... හොඳ බිස්නස්, සිංඩි පටන් ගත්තම මානසික සුවය බඩු පොට් එකක් පටන් ගත්තොත් ශාරීරික සුවය... එන්න බබ පටන් ගමු බඩු පොට් එකක් අපි.

    ReplyDelete
  137. චීයා......ඔයාලා හරි වල් අනේ

    ReplyDelete
  138. මුං ඔක්කෝම අර කාලංගයගෙන් ජරාව කාලා.

    ReplyDelete
  139. ආ සොහොන් පුතා ආයේ වැඩියද..?අම්ම කුක්කු බීලද ආවේ..?

    ReplyDelete
  140. ඔව් මයෙ අම්ම... බලන්න්කො අනේ මෙයලට එන්න කියනකො බඩු පොට් එකක් පටන් ගන්න.... මෙතන මෙ සිංඩි පටන් ගන්න හදනව..... අපිම බඩු පොට් එකක් දාල අපිම බඩු වලට ගහල්ල කැරි ටික වටේ විදිද්දි කොහොමද සැප...

    ReplyDelete
  141. බුදු අම්මෝ කමෙන්ට්ස් 150 ක්.

    ReplyDelete
  142. නැහැ බං 147යි

    ReplyDelete
  143. ගැනලා බලපිය 148යි

    ReplyDelete
  144. මොනවද අනේ ගනින්නේ?

    ReplyDelete
  145. මෙවන් හරවත් බ්ලොගයක් මෙහි දුටුවාමයි. ජය වේවා ඉදිරියටම යං

    ReplyDelete
  146. හැමෝම හත්මාලුවට එන්න මම හත්මාලුව අය වෙනස් කලා

    http://www.hathmaluwa.org/

    ReplyDelete
  147. හත්මාළුව බ්ලොග් කියවනයේ නවතම බ්ලොග් ලිපි එසැනින් පහසුකම දැන් ක්‍රියාත්මකයි. ඒ අනුව හත්මාළුව බ්ලොග් කියවනයට එකතු වූ ඕනෑම බ්ලොග් අඩවියක අලුත් ලිපියක් ලියූ සැනින් එය හත්මාළුවට එකතු වී පෙන්වෙනු ඇති. මේ සඳහා බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්නාගේ කිසිදු මැදිහත්වීමක් අවශ්‍ය නොවේ. මේ සඳහා අප භාවිතා කරන්නේ තවමත් පර්ෙය්ෂණ මට්ටමේ පවතින තාක්ෂණයක් වන අතර එහිදී අඩුපාඩු ඇතිවිය හැකියි.
    නව ක්‍රමවේදය අනුව කාලයක් ලිපි නොලියූ අඩවි සර්වර් සම්පත් කෙරෙහි ඍජු බලපෑමක් නොකරන හෙයින් එවා ඉවත් නොකර තබා ගැනීමට අප තීරණය කලා.
    එහෙත් කතෘ විසින් මකාදමන ලද බ්ලොග් අඩවි ස්වයංක්‍රීයව ඉවත් කරනු ලැබුවා. ඉදිරියටත් එය එසේම වේවි.
    නව අඩවියට ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් වී දැයි බැලීමට http://www.hathmaluwa.org/blog-list හි බ්ලොග් ලැයිස්තුව යොදාගන්න. මෙහි ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් නොවේ නම් කරුණාකර ඔබගේ බ්ලොග් අඩවිය නැවත ඇතුලත් කිරීමට http://www.hathmaluwa.org/node/add/feed පෝරමය පුරවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
    ස්තුතියි...

    ReplyDelete
  148. එන්න හැමෝම මගේ සයිට්එකටයි
    http://buzzradio.lk/

    කින්ඩියටයි.....
    http://www.hathmaluwa.org

    ReplyDelete
  149. සොහොන් පුතා වැඩ අල්ලලා වගේ නේ ආයෙත්?

    ReplyDelete
  150. රවාත් ෆලෝ කරලා

    ReplyDelete
  151. වැපාගේ බස් රේඩියො එක පහන්ගෙ උනේ කොහොමඩ?

    ReplyDelete
  152. පිටිපස්ස පැත්තෙන් හුත්තක් දිහා බලාගෙන අතේ ගහද්දි කොහොමද සැප... මේන්න් ඒ අවස්ථාව ඔබටත්... ගසන්න අතේ පතුරු යන්න.


    http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/391955_291272654231102_100000451086648_1069984_2071595743_n.jpg

    :D :D :D :D :D

    ReplyDelete
  153. http://www.bravoteens.com/index.shtml

    ReplyDelete
  154. ඩෝකින් ඩොඩෝJanuary 11, 2012 at 12:25 AM

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය vip සාමාජිකයෝ

    https://docs.google.com/spreadsheet/ccc?key=0Av7UAj5U-m5LdHV3MVVIc0VhcFpOR3hvTFluZ3FsWWc&hl=en

    මෙන්න ඉන්නවා ලොක්කෝ ටික....

    ReplyDelete
  155. ඔය සෙට් එක දැන් කල් ඉකුත් වෙලා. දැන් උන් නිකන් පැන්ශන් ගිය පොලිස් කාරයො වගේ

    ReplyDelete
  156. අවංක පැට්ටත් ඇවිත් ගිහින් වගේ...

    ReplyDelete
  157. ඩෝකින් ඩොඩෝJanuary 11, 2012 at 12:29 AM

    SBU & Lankeeya.lk NGO Salli Hoyna katava atakda ?

    ReplyDelete
  158. ටිං ටිං -ස්නෝවී ඔයා කොහෙද මයෙ අම්මා,එන්නකෝ කුක්කු පැටියෝ ඔයා මේ වල් කොල්ලන්ගේ අස්සේ රිංගන්නේ

    ReplyDelete
  159. බ්ලොග් අවකාශයේ ඔක්කොම අසහන කාරයො මෙකේ රීලා. තමන්ගේ අසහනය මෙතන එලියට දාන්නෙ නෑතිව තමන්ගෙ අත පාවිච්චි කරන්න

    ReplyDelete
  160. හයියෝ බෙනා මොකද මේ අඩන්නේ

    ReplyDelete
  161. මම ඈඩුවම තොට මොකද?

    ReplyDelete
  162. මේවා මෙහෙම වෙනවට වග කියන්න ඕනේ මහින්ද ලොක්කා තමයි...

    ReplyDelete
  163. අන්න මෙච්චර දවසක් මඩ ගහලා ගහලා අවසානෙදි මේක නිසා පහර වැදුන ඇනෝනිමස් ලියන රචියෝ එයාගේ හැකියාව ප්‍රදර්ශනය කරලා.
    දැන් ඌ මඩ නැතිව උගේ දැනුම ප්‍රදර්ඹනය කරන්න අරගෙන. ටිකක් පව් වගේ නේද අසරණයා.

    ReplyDelete