උපකල්පනය -
- ගුගල් විසින් දෙන හිට්ස් ගාන බ්ලොගය පටන් ගත් දා පටන් නිවැරදියි
- බ්ලොගය ෆලෝකරන්නේ එය වැදගත් යයි දැන ගෙනමයි
- සියලුම බ්ලොග් කරුවන් තමාගේ බ්ලොගයේ හිට්ස් තමාගේ රිෆෙෂ් කිරිම් වලින් ස්වයක්ත කර ඇත
- තමා දමන ලද කමෙන්ට් ගනන බින්දුව වෙයි
- ලියා පබ්ලිෂ් කෙරු පසු කිසිඳු ලිපියක් මකා නැත
- වසර ගනන ආසන්න වර්ෂ ගනනට වටයා ඇත
බොග සංගුණකය ={ [(ගුගල් හිට්ස්+කමෙන්ට් ගණන) ] + අදට බ්ලොගයට වර්ෂ} / (ලිපි ගණන+ෆලෝවස්ලා ගණන)} /100
තම තමුන් සදා බොග සංගුණකය පහතින් කමෙන්ට් කරන්න. මෙහිදි තමා ලබා ඇති කමෙන්ට් ගණන බොහෝ බ්ලොග් අඩවි වල ප්‍රදර්ශනය නොවෙයි. එම නිසා ගනනය කිරිම නියැඳි කිහිපයකට සීමා වෙයි
පහතින් දැක්වෙන්නේ සියලු දත්තයන් දර්ශනය කල නියැඳි කිහිපයක බොග සංගුණකයයි
2012 01 08 දිනට
1. කතන්දර
ගුගල් හිට්ස් 667663
කෙමෙන්ට් ගණන 13856
ෆලෝවස්ලා ගණන 733
අදට බ්ලොගයට වර්ෂ 3
ලිපි ගණන 546
බොගසං -> 6.04186170212766 - මුල් වරට නිකුත් කල ප්‍රතිඵල
බොගසං ->5.32855355746677 - දෙවන වර ප්‍රතිඵල
2. මාරයා
ගුගල් හිට්ස් 244420
කෙමෙන්ට් ගණන 17465
ෆලෝවස්ලා ගණන 582
අදට බ්ලොගයට වර්ෂ 3
ලිපි ගණන 536
බොගසං -> 2.3424686940966
බොගසං වැඩිම බ්ලොග් කරු ජනප්‍රියම බ්ලොග් කරු වෙයි
පලි
සූත්‍රය එලියට දුන්න හින්දා මේව්වෑ මේව්වා එක හැමෝටම පෙන්වා. කතන්දර රිකරෙක්සන් දාපු හින්දා කකාගේ බොගසං එක නිවැරදි කරලා ජාලගත කලා. රජයේ අධ්‍යාපනය දේපාර්මේන්තුව වගේමයි. කාකාගේ බොගසං එක ටිකක් අඩුඋනා
ටිකක් සාර්ථකයි වගේ. කාලය කියන දර්ශකය එකතු වෙලා තියෙන නිසා. ඒත් කකා ගේ සහ මාරයාගේ කමෙන්ට් ගණන කතෘ යෙදු කමෙන්ට් ගනන බින්දුව කියල අරගෙනද හදලා තියෙන්නේ.
ReplyDeleteඅනේ මන්දා බොල මට නිකං දෝදු වගේ. රාජ් කොලුවා කරපු අටමගලේ නිසානේ මේ ඔක්කොම :)
තනිකරම පිස්සුවක්නෙ බොල..
ReplyDeleteපිස්සුවක් නම් නිකා හිටපන් උලමෝ
ReplyDeleteමම එක
ReplyDeleteමම දෙක
ReplyDeleteමමනේ එක
ReplyDeleteමං වගේ කමෙන්ට් වලට ඉදලා හිටලා රිප්ලයි කරන අයටට්යි සඳරූ වගේ කමෙන්ට් කීපෙකට එක කමෙන්ට් එකක්කින් පිළිතුරු දෙන අයටයි මේක බලාපාන්නේ කොහොමද? මේකෙන්වත් සහනයක් බලමු.... :D :D
ReplyDeleteඅනුරාධපුර සෝන් කාරයා තමයි ඔය උඩ කමෙන්ට් එක දාලා තියෙන්නේ
ReplyDeleteඒක ඉතින් පාල මාමාගේ කරුමේ තමයි
ReplyDeleteදැන්ම ගහින් පරණ පෝට් වලට කමෙන්ට් කරන්න
This comment has been removed by the author.
ReplyDeleteආ නඳුන් රණවීර ඇවිත් කලින්ම මේක ෆලෝ කරල ගිහිං තියෙන්නෙ හසයි වැඩේ...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපුහුල් හොරා කරෙන් දැනේ ..උඩ තියෙන්නේ අබේ මාමාගේ කමෙන්ට් එක
ReplyDeleteඅනුෂ මල්ලිට තද වෙලා ...
අනූස් මල්ලි වෙන වැඩ නැති හින්දද ඔය කමෙන්ට් දදා මකන්නේ
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ බ්ලොග් එක ලියන්නේ මමනේ ඉස්සෙල්ලම ෆලෝ නිසා සතුටුයි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේක ත්‍රස්තවාදී ඇනෝනිමස් ආතල් එකක් නේ! දැන් තමයි ආතල් උපරිමය.
ReplyDeleteමේ සූතයේ වරහන් යෙදීම හරිද?
කෙසේ වෙතත් කතන්දර බ්ලොගයේ ෆලෝවර්ස්ලා ගණන 733 ක් බව කරුණාවෙන් සලකන්න.
මේ බ්ලොග් නිසා ඇත්ත ඇනොනිමස් ආතල් ලියන කතන්දරට දැන් ඇඩිලා ඉන්නේ :D
ReplyDeleteඅනේ ඒලෙවෙල් ප්‍රතිඵල වගේනේ බොගසං සූත්‍ර දාලා තියෙන්නේ.(පලමු වර ,දෙවනවර හික්ස්...) හොදට බලන්න ඔයාගේ සූත්තරේ වරහන් දාලා තියෙන විදියට දෙවනවරත් හරිද කියලා.
ReplyDeleteමේ සූත්‍රය හදල තියෙන්නේ උපකල්පන පහම එකට අරගෙන මෙන්න මෙහෙම (දෑතේ ඇඟිලි එකිනෙක පටලවා) එකතු කරලද?
පිස්සා
ReplyDeleteකතන්දර-sl ranaka-1185/alexa rank-368661
ReplyDeleteරංග-sl ranaka-1467/alexa rank-614304
මාරයා-sl ranaka-1778/alexa rank-478987
සඳරු-sl ranaka-එහෙම එකක් තවම නැත/alexa rank-873834
දුමී-sl ranaka-නැත/alexa rank-1909433
දුකා-sl ranaka-නැත/alexa rank-2232170
සොඳුරු සිත-sl ranaka-නැත/alexa rank-2219878
සිත් ආර-sl ranaka-නැත/alexa rank-5265125
පොඩි කුමාරිහාමි-sl ranaka-නැත/alexa rank-4291888
දිල්ශාරා-sl ranaka-නැත/alexa rank-1624538
ඔය තියෙන්නේ දැනට ඇලෙක්සා රේටින්ග්ස් අනුව තත්වය.
ඒත් බයිස්කෝප් අඩවියත් ගොසිප් අඩවිත් ඉන්නේ මෙයාලට වඩා හුගාක් ඉස්සරහා.
ආ අර අපේ ඇනෝනිමසා ගැනත් කියන්න ඕන නේද?
ඇනෝනිමස්ට ලංකාවේ රේටින්ග්ස් නැත. ඒත් කැනඩාවේ රේටින්ග්ස් පෙන්නනවා ඒ ඇයිද මංදා?
ඒ අනුව කැනඩාවෙන් ඇනෝ 24466ත් ඇලෙක්සා රේටින් අනුව 1423382 කියන තත්වයත් පෙන්නනවා.
හිතන්න දෙයක් තියෙන කාරණාවක් මේවත්.ඇලෙක්සා රේටින්ග්ස් කියන්නේ අහක දැමිය යුතු දෙයක් නෙවෙයි.
ඒ වගේම ලංකාවේ රේටින්ග්ස් වලට අනුව මාරයා ඉන්නේ අංක 3නේ සහ රංග අංක 2කේ උනත් ඇලෙක්සා රේටින්ග්ස් අනුව රංගට වඩා මාරයා ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම කතන්දර පහුගිය මාසේ සීයයට 3ක දියුණුවකුත්, මාරයා සීයයට 8ක පසු බෑමකුත් තියෙනවා.
මම යම් කිසි කාරණාවකට මෙයට මාස කිහිපයකට කලින් බලනකොටනං සඳුරුට ලංකාවේ රේටින්ග්ස් තිබුනා. ඒත් දැන් ඒක පේන්නේ නැහැ.ඒ වෙනකොටනං සඳුරු හිටියේ ඔය මුල්පෙලේ අයට වඩා දෙසිය පණහකට විතර පිටුපසින්.
කොහොම උනත් ගොසිප් සයිට් තමයි වැඩිම රේටින්ග්ස්වල ඉන්නේ ලංකාවේ හැටියට. එහෙම බැළුවම
ඔය මුලට එන හුගාක් ඒවා අධ්‍යාපනික හෝ සම්භාව්‍ය කියලා ගොනු කරන්න අමාරුයි කියලයි මට හිතෙන්නේ කතන්දර/මාරයා/රංග/සඳරු මේ කවුරුත් ජනතාවට ආතල් දෙන්නෝ මිස අර කිව්ව ආකාරයේ හරවත් අඩවි නෙවෙයි.
ඒත් ජනතාවට ආතල් දීමත් හරවත් වැඩක් හැටියට සලකන මට අනුවනං ඔය කවුරුත් වැදගත් කොටසක් කරනවා. ඇනෝ උනත් එහෙම තමයි. ඒත් ඇනෝ ආතල් දෙන විදියේ පොඩි හිරිකිතයක් තියෙනවා.
අපි කරන්න ඕන කතන්දර/මාරයා/රංග/සඳුරු වගේ අය රැක ගන්න එක මිසක් ඇනෝලා වගේ පාලනයක් නැති සමාජ නාශක අඩවි රැක ගැනීම නොවන බවත් කරුණාවෙන් මේවා කියවන මහත්වරුන්ට කියන්න කැමතියි.
ස්තූතියි.
සිංහල සයිබරයට ආදරය කරන හිතවතෙක්.
ඇයි මේ ඇනෝ (සිංහල සයිබරයට ආදරය කරන හිතවතෙක්.) පරා ලියන http://w3lanka.blogspot.com/ ගැන දාලා නැත්තේ?
ReplyDeleteපොලිටිකල් බ්ලොග් එපාද?